Saturday, December 20, 2014

123 Blog




මෙම blog ආකෘතිය විශාල වෙනස්කම් කිහිපයක් සහිතව ඔබට එදිරිපත් කර ඇත,මෙහි ඉතාම සුළු වෙනස්කම් කිහිපයක් මගින් ඔබට ගැලපෙන අයුරින් සකසාගත හැක.


ආදර්ශ blogger වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට මෙහිඅති විශේෂාංග පිලිබදව අවබෝධයක් ලබාගත හැකිය

Template එක Download කරගත් පසු පහත ආකාරයට ඔබගේ blog අඩවියට එය Upload කරගන්න

රූපය අපැහැදිලිනම් රුපය උඩ click කරන්න
Template > Backup > choose file > Upload

Menu එක සකසා ගැනීම සදහා Template > Edit HTML තෝරන්න


CTRL+F බොත්තම එකවර ඔබන්න,Search box තුල main-menu මෙම වචනය search කරන්න


 ඔබට අවශ්‍ය පරිදි menu එක සැකස ගන්න



Layout එක සකසාගන්න




Share This

No comments:

Post a Comment

Contact Us

ඔබගේ වෙබ් අඩවි සදහා අවශ්‍ය Templates, Widgets සහ Help සදහා අප සමග සම්මබන්දවන්න මෙතනින්.



Designed By | Blogger Templates | Copyright © | SinhalaTemplates

SinhalaTemplates by DenukaD is licensed under a Creative Commons Attribution 4.0 International License.
Based on a work at sinhalatemplates.blogspot.com.