මේ slider එකේ responsive layout එක ගොඩක් සිත්ගන්න සුළුයි. එය සම්පුර්ණයෙන්ම automated ඔබ කලයුත්තේ ඔබේ blog URL එක Add කිරීම පමණයි titles and links ඔබගේ post updates ස්වයංක්‍රියාව ක්‍රියාකාරීවෙයි slider එක මගින්
ඔබගේ blog අඩවියත් මෙවැනි slider එකක් යොදාගැනීමෙන් Visitors ලගේ වැඩි අවදානයක් දිනාගත හැක
පහත සදහන් html code එක ඔබගේ blog අඩවියට එකතු කිරීමෙන් මෙම slider එක බාවිතා කලහැකිය
******your blog address hear**********
ඔබගේ blog address එක යොදන්න



No comments:
Post a Comment